tag:blogger.com,1999:blog-3555428760934624396.post536393305013175859..comments2023-04-11T02:23:45.224-07:00Comments on සිතුවිලි පලස: අතීතය කෝ අයියණ්ඩී..Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3555428760934624396.post-22796213076087561292011-10-25T19:49:05.844-07:002011-10-25T19:49:05.844-07:00සහතික ඇත්ත..අද වෙන දේවල් හැටියට ඒක ගැන එක්පැත්තකින...සහතික ඇත්ත..අද වෙන දේවල් හැටියට ඒක ගැන එක්පැත්තකින් අරුමයකුත් නෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-21895489903237755012011-10-25T11:06:09.227-07:002011-10-25T11:06:09.227-07:00සාමා අමර සිටියත් අයියණ්ඩියේ අද...සාමා අමර සිටියත් අයියණ්ඩියේ අදත්
සල් ගස එතනමයි නොසිටියත් කිසිත්
මූණුපොතයි සාමයි අමරයි පෙම්බැද සිටිත්
පොතපත කුණුබක්කියේ අද අරුමකුත් නැතිත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-35027254774702516162011-10-24T07:03:07.827-07:002011-10-24T07:03:07.827-07:00ඔව් යාළුවනේ බොහොම ස්තූතියි..සාමා අමර වගේම ඉංග්‍රීස...ඔව් යාළුවනේ බොහොම ස්තූතියි..සාමා අමර වගේම ඉංග්‍රීසි පොතේ හිටපු තාරෝ,මුරූ,ඈන් වගේ චරිත සැබෑ ලොවේ නොදුටුවත් අපේ හිතේ තවමත් රැඳිලා ඉන්නවා..නමුත් අද අන්තර්ජාලයට පමණක් කියවීමේ කලාව හා මතක පරාසය සීමාවුනු නව පරම්පාරාවේ අභාග්‍යය ගැන කියන්න පුළුවන් හොඳම විදිය මේකයි කියලා මම හිතනවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-86804968158071239332011-10-24T05:46:39.910-07:002011-10-24T05:46:39.910-07:00" සොයාගත හැකි වනු ඇත
මුණු පොතේ
පිටු අතර"..." සොයාගත හැකි වනු ඇත
මුණු පොතේ
පිටු අතර"

ඒ කියමනනම් ලස්සනයි.. ඇත්ත අපි ඉගෙන ගත්ත ඒ සොදුරු පරිසරය දැන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-87323073820145615392011-10-23T21:21:14.398-07:002011-10-23T21:21:14.398-07:00අඩේ මේ පිටු ටික ස්කෑන් කරලවත් මූණු පොතට දාන්න ඕන ....අඩේ මේ පිටු ටික ස්කෑන් කරලවත් මූණු පොතට දාන්න ඕන ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-85488081390808125732011-10-23T17:01:39.655-07:002011-10-23T17:01:39.655-07:00ඉංග්‍රිසි පොතේ හිටපු "මුරු" ව මතක් උනා.....ඉංග්‍රිසි පොතේ හිටපු "මුරු" ව මතක් උනා.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-23380959127144750782011-10-23T11:52:30.429-07:002011-10-23T11:52:30.429-07:00ඔබේ ලස්සන පදපෙල තුළින් සුන්දර ළමා කාලයේ මතකයට අරන්...ඔබේ ලස්සන පදපෙල තුළින් සුන්දර ළමා කාලයේ මතකයට අරන් ගියා. සාමා, අමර විතරක් නොවේ මුල් කාලයේ ගණිතය, ඉංග්‍රීසි පොතේ හිටි රාණිලා, රාජුලා තව මතකයි. පොත් පිටුවල සුවඳ දැනුනි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com