tag:blogger.com,1999:blog-3555428760934624396.post7540618425874124964..comments2023-04-11T02:23:45.224-07:00Comments on සිතුවිලි පලස: හිස් තැන (තවම එතැන)Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3555428760934624396.post-28502721321945523592011-06-22T07:19:57.944-07:002011-06-22T07:19:57.944-07:00ස්තූතියි කැමීලියා..හැමදාමත් වගේස්තූතියි කැමීලියා..හැමදාමත් වගේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-89916561431159177702011-06-22T02:22:39.145-07:002011-06-22T02:22:39.145-07:00කොහොම වැහෙන්නද හදේ හිස්තැන
එහි තරම දන්නේ නුඹම පමණ...කොහොම වැහෙන්නද හදේ හිස්තැන
එහි තරම දන්නේ නුඹම පමණක් කොට
වැසිය හැක්කේද නුඹට පමණය
නුඹ නිසාම උපන් විසල් හිස්තැන

හරිම ලස්සනයි සහෝදරයා....cameeliahttp://cameeliamalyaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-38495516562721191102011-06-18T19:49:13.454-07:002011-06-18T19:49:13.454-07:00ස්තූතියි කල්හාර සහෝදරයාස්තූතියි කල්හාර සහෝදරයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-76244276679398447772011-06-18T12:26:03.481-07:002011-06-18T12:26:03.481-07:00විග්රහ කිරීමට නොදනිමි .....
ලස්සනට ලියලා තියනවා ....විග්රහ කිරීමට නොදනිමි .....
ලස්සනට ලියලා තියනවා ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-29906492933042846822011-06-18T02:07:09.520-07:002011-06-18T02:07:09.520-07:00ඔව් ඒ කතාවට මම එකඟයි..ඒක තමයි විශ්ව සත්යඔව් ඒ කතාවට මම එකඟයි..ඒක තමයි විශ්ව සත්‍යJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-80787463005210259652011-06-18T00:25:17.204-07:002011-06-18T00:25:17.204-07:00ඒ හිස්තැන් හැමදාම හිස්තැන් පමනක් වෙයි. ඒ කෙසේ වෙතත...ඒ හිස්තැන් හැමදාම හිස්තැන් පමනක් වෙයි. ඒ කෙසේ වෙතත් අපි මොන රූපයෙන් පෙනී සිටියත් මේ විශ්ව අවකාශයේ හිස්තැන් පුරවන තවත් එක් භෞතික වස්තුවක් පමනයි. මැරිලා පස් වුන දවසක ඒ හිස් තැන හැමදාමත් හිස් තැනක් පමනක් වෙනවා.අපි මොන බයිලා ගැහුවත් මොන බයිලා කෙලියත් හිතෙන් මොන ලොකේ හිටියත් හිස්තැන් උරැමකරන්මයි මේ ලෝකෙට එන්නේ යාළුවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-60998528580404759152011-06-16T19:47:12.996-07:002011-06-16T19:47:12.996-07:00ස්තූතියි යාළුවාස්තූතියි යාළුවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-28776256633131663882011-06-16T10:56:06.669-07:002011-06-16T10:56:06.669-07:00හිමි හිමින් ලං වෙලා
මගේ හදමඩල තුලට.....
සිහිනයෙන් ...හිමි හිමින් ලං වෙලා
මගේ හදමඩල තුලට.....
සිහිනයෙන් මං ගියා
ඔබ සමඟ මහ දුර....
ටිකෙන් ටික වෙන් වෙලා
නුඹ ගියා නොඑන දුර....
ගිනිගනියි හදමඩල
නුඹ තැබූ ඒ හිස්තැනින්....

ගිනි මලෙන් සැරසිලා
ගිනි දළුත් ලියලලා
අළු වලින්
කළුවෙලා
ගිනි යමෙන්
එලිවෙලා
හදමඩල දැවෙනවා
තැබූ ඒ හිස්තැනින්...

R.K............noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-30491989247394513322011-06-16T08:18:25.183-07:002011-06-16T08:18:25.183-07:00ඔව් දිනේෂ් සහෝදරයා..එම හිස්තැනට විකල්ප නැතඔව් දිනේෂ් සහෝදරයා..එම හිස්තැනට විකල්ප නැතJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3555428760934624396.post-72953169058528896722011-06-16T06:45:11.148-07:002011-06-16T06:45:11.148-07:00නුඹ තැබූ මේ හිස තැන
පුරවනු හැක්කේ නුඹටමය
ඉතින් ඇයි...නුඹ තැබූ මේ හිස තැන
පුරවනු හැක්කේ නුඹටමය
ඉතින් ඇයිද තවම නුඹ දුරක
නෑවිත් මගේ හද විමනට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com