twitter rss

මෙන්න ඇත්ත

:::ලිපි වර්ගය:::

වසන්තයේ හැඟුම් මුසු
සීතල පිණි පොද වෙනුවට
කටුක චණ්ඩ හිරු කිරණ යට
පිච්චෙනවා අපි...

නිරන්තරේ තරු කැටවල
එළියෙන් හිත සොම්නස පැතු
නමුත් අඳුරු අහසක් යට
ලතැවෙනවා අපි...



ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්