twitter rss

යාල්ටාවේදී

:::ලිපි වර්ගය:::


පපුතුරක විඩාවට සසලවුණු සිහින දම පේනා
මල්වරණ තුරු අගට අකම්පිත සැනසිල්ල ඕනා
හද ගැහෙන රාවයට අඩිතබා රසවිතක් ගේනා
මාවතේ කෙළවරක සැඟවියන් ආන්නා සෙර්ගෙවේනා

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්