twitter rss

මලක් වී පිපුණේ ඇයි

:::ලිපි වර්ගය:::
16 Dec 2010
 
 
මලක් වී ඔබ ඇයිද පිපුනේ දකින්නටවත් නොහැකි මල් උයනේ මලක් ළගට වී සොවින් නොවේ මේ අසන්නේ දුකටයි හිතේ... මලක් වී ඔබ ඇයිද පිපුනේ මට රැදෙනු බැරි හද පුදසුනේ දුකක් නැත මේ හිත් මලේ නුඹ පමණි එහි රැදෙන්නේ... මලක් වී ඔබ ඇයිද පරවී උරැමයක් නැති පපුතුරේ දුකක් ඇත මේ හදව​තේ ලබන්න​ට බැරි ඔබෙ සුවද සිහිවී

brought to you by

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්