twitter rss

කසාදය..

:::ලිපි වර්ගය:::


අමුම අමු
අඹයක් වැනිය

දුර සිටින උන්
ලොබ බඳින

රසවිඳින් උන්
හිරිවැටී විඳවන



brought to you by
  1. කා ඇති සෙයකි
    පරිප්පුව

  1. හික් හික්......නෙල්ලි ගෙඩියක් වගේ එක වෙලාවකට....

  1. @මාතලන් - මාතලන් අයියනම් ඉතින් රසවිඳලා හිරිවැටිලා දැඟලුවත් එහෙම නෑ රසායි වාගේ ඉන්නවනේ..හික්ස්

  1. @ඔබ නොදුටු ලොවක් - නෙල්ලි වගේදි..ලාවට රසත් ඇති එහෙනම්

  1. ලොබ බදිමි.....

  1. මටත් මේ කට්ටිය බලෙන් කවන්න හදන්නේ මේ දවස් වල..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්