twitter rss

ජීවිතය මතම සිට

:::ලිපි වර්ගය:::

අරුමයක්ද උපත හා විපත
දැන දැනම නර්තනය ජීවිතය මත
උඩ පැන දඟලා නොනැවතී
රඟා වයා මහ අණබෙර

කියනු මැන අරුථ මේ ජීවිතේ
රඟන අප සීමා මායිම් රහිතව
කියනු මැන අරුථ මේ ලෝකයේ
ජීවිතේ මුල් තැන තබා රකින මුනිවත



brought to you by
  1. ජීවිතය තේරුම් ගත්ත දවසට මේ රැගුම් වැයුම් සීමා වේවි..

  1. සහතික ඇත්ත සහෝදරයා

  1. කොහොමත් මැරිලා යන එකේ නටලා වයලා මැරුනම මොකෝ.....

  1. @ඔබ නොදුටු ලොවක් - නටලා මැරුණට ගැටළුවක් නැහැ නැටුමේ ප්‍රතිපල ඉතිරි නොකරම යනවනම්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්