පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
රතු රෝස මල් පෙත්ත සුළඟේ රැඳී
ඉඟිමරණ නෙත් කැල්ම දෙනෙත් වැදී
ජීවිතය වෙත පාව ආවේ යලී
ආදරය පුබුදන්න ඔබ වී යලී
හරිම ලස්සනයි අය්යේ.. දිගටම ලියන්න.
@කුබූ - අපේ පද කවදා ගීත වේවිදෝ නොදනී...බෙහෙත් තුණ්ඩුත් ගීත වන විපරිත සමයක..ගොඩක් ස්තූතියි යාළුවා
@වර්ෂා - ගොඩක් ස්තූතියි වර්ෂා නංගි
ලස්සනයි යාළුවා.. වෙනදා වගේම.. අද පිළිතුරු කවක් ලියන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ..
අපූරු නිර්මාණයක් යාලුවා!
මේ පද ටික ගීතයක් වෙලා ඇහෙන්වනම් බොහොම ලස්සනට විදින්න පුලුවන් කියලා හිතුනා. :)