twitter rss

දෙවසකරක අභිමන සිතින් පමණක් විඳිමි

:::ලිපි වර්ගය:::

සිතුවිල්ලෙන් සිතුවිල්ල ගලපමින
ගතවිනි වසර දෙකක්
හදවතින් හදවත අමුණමින
ගතවිනි වසර දෙකක්

හදවතේ ගැඹුරුම තැනින් එන
සොඳුරු නිමැවුණු පද පෙලට ගෙන
කවි හිතැති හිත් හදන අටියෙන
ලියූ පද අද ඉතිරි වී ඇත

සතුටු කඳුළැලි නෙත රැදෙන්නේ
නෙතට බර නැති කවි රැඳෙන්නේ
සිතට ලතැවුල් නෑ දැනෙන්නේ
හෙටද හමුවෙමු මේ ලෙසින්නේ

brought to you by
  1. අනිවා, හෙටත් හමුවෙමු.
    ජයෙන් ජය!
    henryblogwalker the Dude

  1. එදා හමු වුනේ??
    හෙටත් හමු වෙමු එහෙනම්!!

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්