twitter rss

නෙතක් අභියස...

:::ලිපි වර්ගය:::

කලකට පසු එක් මද්දහනක
ජනාකීර්ණ වීදීයක එක් පසෙක
ගලන ජන ගඟ මැදින්
නෙත ගැටුණු නෙත් යුගල

මින් පලමු කොහේ හෝ
දුටු බවට හිත කියන
කතා වැල නිමක් නැත
හිතට නිදහසක් නැත

ඇවිත් නිවසට පසුව
අමතක කල නෙත් යුගල
පිටපත් වෙලා මෙන්
නෙතු මතම ඇඳී ඇත


brought to you by
  1. කාගෙද මේ ඈස් දෙක?

  1. ලස්සන කවි පොඩ්ඩ අය්යේ :)

  1. ඔයවගේ සිතේ සටහන් උන නෙත් යුගලක් මට පස්සේ ලොකු ඇබැද්දියක් කලානේ..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්