twitter rss

මුසාවාදනය

:::ලිපි වර්ගය:::

හද්දා පිටිසර
තනිකම පෙන්නාගෙන
ඇඬුවට බොරු ඇස්දෙක
ඇත්තටම නම් නුඹ
තාමත් ඔහු ලඟ
එදා වගේම
මටත් නොදැනෙන්නට



brought to you by
  1. හොයා ගන්න බෑ ඇත්තටම කා වෙනුවෙන්ද කියලා

  1. පොදු සමාජ ධාරාව වෙනුවෙන් මිත්‍රයා..ඉලක්කගත පිරිසට තමන්ටම තේරුම් ගන්න පුළුවන්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්