twitter rss

නිසල වීමි

:::ලිපි වර්ගය:::

මා වවුලන් කෑගැසුම
යාන්තමින් ඇහෙන
සීතලක රැයක
තනිකඩව
රියන් හතරේ
සොහොන් ගැබ
නොසොයනා සැඳෑ සුව

පරවි කුමරියක්ව ඔබ
සුදු සේල රැලි අතර
ඔත්පලව වැතිර ඇති
මල් යහනේ මුමුණුවට

කලක් ගතවී නැතත්
මලත් මම තනිකඩය

 

brought to you by
  1. හරිම වේදනාත්මක සිතුවිල්ලක්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්