twitter rss

Contentment

:::ලිපි වර්ගය:::

නුඹ විකසිත වන විට
උසම උස අතු මත
වෙලී මම සුවය ලබමි
නුඹ පිපුණ ගසේ මුල

brought to you by
  1. මේක දෙමව්පියෝ ගැන කියැවුණු කතාවක් වගේ මට නම් හිතෙන්නේ, මාතෘකාවත් එක්ක බලද්දී

  1. කැමති පැත්තකට ආරෝපණය කරගන්න පුළුවන් මිත්‍රයා

  1. අදමයි පලස ට ගොඩ උනේ ..
    අයියගේ නිර්මාන FB එකෙන් දකිනවා
    ජය ..

  1. බොහොම ස්තූතියි මිත්‍රයා දිරිගැන්වීමට

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්