කාලෙකට පස්සෙ නේද යාළුවා...මේ ලෝකෙ අවසර ලත් දේවල් වලට වඩා අවසර නොලත් දේවල් හරි සුන්දරයි. කොහොමත් ඔය අවසරය වගේ දේවල් මිනිස්සු නිර්මාණය කර ගත්ත නීති විතරයිනේ. මිනිස්සුම හදලා මිනිස්සුම කඩනවා. ඔයාගේ අදහස හරි නිදහස්..
ඔව් ඔව් හොර වැඩ වල ගතියක් තියෙනවා තමයි..!
@කැමිලියා - ඔව් කැමිලියා පරිගණකයේ මරණය හේතුවෙන් මං අනාථවී ඇත..ස්තූතියි අදහසට@පවිත්‍රා - අත්දැකීමෙන්ම දන්නවනේ..නේද???
හොරෙන් ගන්න ඒවයේ රස වැඩියි .......
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
කාලෙකට පස්සෙ නේද යාළුවා...
මේ ලෝකෙ අවසර ලත් දේවල් වලට වඩා අවසර නොලත් දේවල් හරි සුන්දරයි. කොහොමත් ඔය අවසරය වගේ දේවල් මිනිස්සු නිර්මාණය කර ගත්ත නීති විතරයිනේ. මිනිස්සුම හදලා මිනිස්සුම කඩනවා. ඔයාගේ අදහස හරි නිදහස්..