අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
-
රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ
වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ
විදුහල්පතිවරුන් වි...
10 months ago





ආදරේ බිඳෙන් බිඳ
එකතු කොට නුඹ තැනු,
සොඳුරු නුඹේ සිත් මඬල
සසල නොම වී ඇතොත්,
හිතේ වෙර ඇති වේවි
ඒ කන්ද තරණයට,
කළු ගලුත් උණු වේවි
නුඹ හදේ උණුසුමට,.
ලස්සනයි ජනරඟ