twitter rss

පාරමිතාවක් නොව...

:::ලිපි වර්ගය:::

නමක් නොමැති තරුව වගේ
නුඹ උන්නට ආකාසේ
හිතාගන්න බැරි දුරකින්
දිලිහි දිලිහි හැමදාටම

කියාගන්න බැරි දේවල්
හිතපොඩියේ තියාන මම
බලන් හිටියා කලක ඉදන්
ඇස් තියාන ආකාසෙට

තවත් හිතට දුකක් නොදී
පහල එන්නේ තරු කුමරියේ
බලන් ඉන්න මගේ ලගට
අගේ නොකර ඔය විදියට

brought to you by
  1. ලස්සන පබැඳුමක් .....
    ඔයා දුක අහලා ඉක්මනට ආවනං ........

  1. ලස්සනයි...
    තරු කුමරි ඉක්මනටම ඒවි.

  1. මේක මටත් කියාගන්න බැරි උන කතාවක්, ඔයා ලස්සනට ලියලා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්