"නුඹේ සිනා පොදක්මගේ ළඟම තියනුඹ යන්න ඉතින්" ම්ම්ම්ම්ම්ම්.... ලස්සන නිර්මාණයක්!!
ස්තූතියි සහෝදරී..ඇත්තම ඉල්ලීමක් කිව්වොත් සාධාරණ නිර්වචනයක්
සිනා පොදක් හදවතේ තවරා යන්නනුඹ නැතැත් දවසක මට හිනැහෙන්න....
නුඹ නැති දවසක් හිතේ සැනසුමරැඳේ නුඹ තබා ගිය හිනාව සමගමස්තූතියි සහෝදරයා..
ජීවිතේ ගෙනියන්න නුඹේ සිනහව පමණක් ඇත මට ............
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
"නුඹේ සිනා පොදක්
මගේ ළඟම තිය
නුඹ යන්න ඉතින්"
ම්ම්ම්ම්ම්ම්.... ලස්සන නිර්මාණයක්!!