පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
2 months ago
බොහොම ස්තූතියි යාළුවා. මේක සමාජ යථාර්ථයක් ගැන කරන පුංචි විවරණයක්. යම් දෙයක් ගන්නවනම් පාඨකයෝ බොහොම සතුටුයි
බණ දහම් නොදෙසුවාට
දසදහසක් දෙනාහට
අවැසි වූ විට මිතුරුව
සනසනවා සිත් බණ දහම් ලෙස..
නොකියාම පුරාජේරු තම්න් ගැනම
අනුවන උන් කරන දේ දැක දැකම
ඉන්නවා රහතුන් අදත් එලෙසම
අප නෙත් මානයේ අපි හැදින නොගත්තට...
ලස්සන කවියක්... ඇත්තටම
@දිනේෂ් - බොහොම ස්තූතියි සහෝදරයා..
@නෙරංජි - ස්තූතියි සහෝදරී..සමාජයේ වෙනස් පැත්තක් ගැන වෙනස් කෝණයකින්..
කියලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත .......
එහෙම අය හොයා ගන්න බැහැ කෝටියකට එකක් ........
සහතික ඇත්ත සාරංග සහෝදරයා
Great!