පින්තූරයකව කවිය ලියන එක මාත් ගොඩක් ආසා දෙයක්.. මමත් කලින් කීප වතාවක්ම මේ දේ කරලා තියෙනවා... ලස්සනයි යාළුවා කවි පෙල..
ඔව් දිනේෂ් මෙය මා නොදන්නා හිතවතෙක් මා වෙත එවූ ඡායාරූපයක්.ඔහුගේ ඉල්ලීමක් මත තමයි මේක ලිව්වේ
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
පින්තූරයකව කවිය ලියන එක මාත් ගොඩක් ආසා දෙයක්.. මමත් කලින් කීප වතාවක්ම මේ දේ කරලා තියෙනවා... ලස්සනයි යාළුවා කවි පෙල..