twitter rss

උදෑසන ඇවිත් - නුඹ කොහේහෝ දමා

:::ලිපි වර්ගය:::
21 Nov 2011

පුරුදු ලෙස උදෑසන ඇවිත්
හීතලට ගැහෙන විට
සියොළඟම
අපූරුයි මේ උදෑසන 
පෙරදිනටත් වඩා

එහෙත් මේ උදෑසන
දමාවිත් නුඹ කොහේහරි
පෙර දින රැය ගෙනා මවෙත
හිත් පිත් නැති ලෙසින් 
නුඹ දමාවිත් කෙහේහෝ

brought to you by
  1. උදෑසන ඇවිත් තනියම
    මා පෙම් කල හිරු කුමරු නැතිව
    කොතරම් මනරම්දැයි රාත්‍රිය
    සිහි උනා සිහිනයේ නුඹ ඉන්න නිසාම..

  1. රාත්‍රිය මනරම් වුනත් හරිම කෙටියි සහෝදරයා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්