twitter rss

ශේෂය...

:::ලිපි වර්ගය:::


හඳ ඉතිරි අහසක
තරුවලට ඉඩ නැති සඳ
නුඹ ඔතන
මම මෙතන
බලා සිටිමිද
තවත් බොහෝ කල


brought to you by
  1. i love this poem <3

  1. ලං වෙන්න නොහැකිව
    නුඹත් මමත්
    මෙතරම්ම
    දුර ඈත
    කුමට රැදුනිද?

  1. කවිය පද පේලි කිහිපයක් උනාට හිතට හුඟාක් දැනුන කවියක් අය්යේ.

    නුඹ ඔතන
    මම මෙතන
    බලා හිඳින්නෙමු
    බොහෝ කල් සිට

  1. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්