twitter rss

තිස්ස..දුර බලන්න ලඟ නොබලන්න

:::ලිපි වර්ගය:::

තිස්ස
ජම්බුද්වීපයේ සිට
මෙහි පැමිණියේ
තනිවම නොව
වටිනා යමක් රැගෙනය

තිස්ස දුර බලන්න
ලඟ නොබලන්න
මේ ධර්මය
ආත්මාර්ථය උදෙසා නොව
පරාර්ථය උදෙසාමය

මේ ධර්මය අද උදෙසා
පමණක් නොව
හෙට උදෙසාත්ය

තිස්ස මේ දහම
නුඹ වෙත පමණක් නොව
සසර දුක විඳින සැම උදෙසාය

එබැවින් තිස්ස
දුර බලන්න 
ලඟ නොබලන්න


brought to you by
  1. ඒත් දැන් ඉන්න අය දුර බලනවද?

  1. දැන් ඉන්න අය දුර බලන්නෙත් නෑ ලඟත් නොපෙනුනා වගේ ඉන්නවා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්