පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
මේ සොයුREK ගේ කවි නිර්මාණයක් කලිනුත් කියෙවුවා වගේ මතකයි.. ලස්සනයි..
අනුවර්ථ නාමෙකින් කවි ලියන බොහොම දක්ෂ නිර්මාණකරුවෙක්..නමුත් කාර්යබහුලත්වය හා විෂය ක්ෂේත්‍රය නිර්මාණකරණයේම වෙනත් පැත්තක් වීම හේතුවෙන් ඔහුට නිර්මාණකරණය කවියට යොදවන්න ටිකක් අමාරුයි මගේ හිතේ
නියමයි
ම්ම් ලස්සනයි...
ලස්සනම ලස්සන පද සංකල්පනාවක්..එයාට දිගු ගමනක් යන්න පුළුවනි.මට හිතෙන විදිහට..
හරි ලස්සන කවි සිතුවිලි..