twitter rss

ඉල්ලීමට පිළිතුරක්...

:::ලිපි වර්ගය:::

අපි ආගිය තැන්
කී වදන් වැල්
අමතක කලතු නුඹ
අරුම හිනාවකින්
කෙසේ අමතක කරමිද
මා මත තැබූ
මතක පොදි
නැවත නොලිහා තදකර
නුඹ කියන විලසට..

එහෙත් නුඹට සැප
වලලන මතක නම්
වලලමි සුසානයේ
යළිඳු ගොඩ නොගන්නට

එවිට ඇවිත් සිනාසෙන්න
සුසානය අසල සිට
යලි ගොඩ නොඑනි මතක දෙස
බලා සිත සැනසුමෙන්




brought to you by
  1. වෙනස් අදහසක්.. ලස්සනයි..

  1. ම්ම්ම්ම්....ලස්සනයි...

  1. මතකයන් වළදන්න පුලුවන්ද කියන එකයි ගැටළුව

  1. වෙන් වුන පෙම් යුවලක්...දුකයි..!

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්