twitter rss

අතර මග

:::ලිපි වර්ගය:::
19 Nov 2012

ගැස්සෙන දුම්රිය
රළු පරළු හඬ අතර
නින්දකට තිබුණු
අවකාශය
උදුරගෙන ඔබ

නින්ද නොනින්ද අතරේ
පෙනෙන නොපෙනෙන
ඔබේ රුව....


සිතුවිලි පලස “කවි සිතුවම්“ අංගයට හල්මිල්ලගොඩ අනුක ජයංග
විසින් එවනූ ලැබූ සිතුවමකට ගෙතූ පදවැලකි
(ඔබේ සිතුවම් එවන්න wijaindu@gmail.com)

brought to you by
  1. මම හිතුවේ කියවන්න ගද්දිම දුම්රියේ හඬ නිසයි නින්ද නොයන්නේ කියලා . දැන් බලද්දි සිතුවිලි අවදි වුන හින්දනේ...ලස්සන පද පෙල

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්