පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
7 months ago
අතරමං උණා වගේ දැනුණා
කෙදිනක හෝ රුහිරු ගැලිය හැකි බව දැන දැනම
පැලැඳුවානම් කටු ඔටුනු සිය කැමැත්තෙන්ම
විසඳුමක් තිබිය හැකිද වෙනයම්....
දරනවා මිස එය ඔබේ හිස මතම!
@වර්ෂා-
දැන උනිනම් බව ආලය කටු ඔටුනු
නොපලඳිමි හිසට තදවී මේ බර දැනුනු
@Black Puma -
ලියන්නට කලින් මමත් අතරමං විය
@Chams -
මේකට මම මීට අවුරුදු එකහමාරකට කලින් ලියපු කවියකින්ම උත්තර දෙන්න ඕන..
හලාහල විෂමත තැවරුණ ආදරය
නොදැනම වළඳා
ස්නේහයෙන් පදම් කොට
ජීවත්විය හැකිද ආදරයෙන්
මිය යනවා මිසක
පැළැන්දා නම් කටු ඔටුනු
රුහිරු ගලනා හිස උසුලනු!!