පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
@Black Puma - තව තියෙන්න ඕන කියලා කියපු එකෙන් අදහස් කලේ තව කවි ගාණ වැඩිවෙන්න ඕන කියන එකනම් මමත් මිත්‍රයා එක්ක එකඟයි..ඒත් මේ අනගි පෙම්පුවතේ අනු කොටසකත් සූක්ෂම කොටසක හැඟීමක් අලලා ලියපු කෙටි කවි දෙකක් විතරයි මිත්‍රයා
නෑ මට තව එහාට දැන ගන්න තිබබා නම් කියලා හිතුණා. දෙකකින් නතර කෙරුවහම ලෝබයි වගේ දැනුණා
@Black Puma - අපි ඉතිරි ටික ඉදිරියට තියමු..ස්තූතියි එච්චරටම රසවින්ඳනම්
නියමයි ජනා.. කවි පිළිතුරක්ම දාන්න දැන් ඉඩකඩ අඩුයිනේ බං..
අවංකවම පළමු කවිය වඩා ලස්සනයි.
@දිනේෂ් - ඒකනේ බං..සෑහෙන්න කාර්යබහුල වෙලානේ
@වර්ෂා - එහෙමද..ස්තූතියි වර්ෂා
තව තියෙන්න ඕන කියලා හිතෙනවා මට නම්. ගොඩක් ලස්සනයි.