twitter rss

හීන මන්දාරම

:::ලිපි වර්ගය:::

මුවින් ගිලිහෙන වදන් වැල් ගෙන
හදෙහි පතුලත හිරකරන්
දුකක් ෙවෙලෙමින් හදත් කකියන
විටක එවදන් සිහිකරන්
කලක් නික්මෙන සිනහ මුතුවැල්
දෙනෙත් අභියස මතුකරන්
විලක් මෙන් මල් පිපී දිලිහෙන
සුවඳ දී නුඹ හිනැහියන්


brought to you by
  1. නුඹේ ඔය සෙනෙහසින් ඉතිරෙන..
    සොදුරු සිත අස නැවතිලා
    ඇගේ සිත් විල සෙනේ දිය ලැබ
    පිරී එනු ඇත හිනැහිලා....))))

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්