නුඹේ ඔය සෙනෙහසින් ඉතිරෙන..සොදුරු සිත අස නැවතිලාඇගේ සිත් විල සෙනේ දිය ලැබපිරී එනු ඇත හිනැහිලා....))))
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
නුඹේ ඔය සෙනෙහසින් ඉතිරෙන..
සොදුරු සිත අස නැවතිලා
ඇගේ සිත් විල සෙනේ දිය ලැබ
පිරී එනු ඇත හිනැහිලා....))))