twitter rss

නොමියෙමි...පබවත

:::ලිපි වර්ගය:::


ඉසිලු පබවත රුවැති අභිමන
නුවණ සකිසඳ බොහො එසේ
පැරද සිතරැඳි නොනිම් සිතිවිලි
ඇය වෙතම නිති වූ ලෙසේ

රුවට හිමි නැති ඔමරි සිනහව
වැරදි වී දෝ ඒ ලෙසේ
සසර වුව කෙලවරක නොමවන
පැතු පැතුම් නික්මී මෙසේ



brought to you by
  1. තව තියෙන්න ඕන කියලා හිතෙනවා මට නම්. ගොඩක් ලස්සනයි.

  1. @Black Puma - තව තියෙන්න ඕන කියලා කියපු එකෙන් අදහස් කලේ තව කවි ගාණ වැඩිවෙන්න ඕන කියන එකනම් මමත් මිත්‍රයා එක්ක එකඟයි..ඒත් මේ අනගි පෙම්පුවතේ අනු කොටසකත් සූක්ෂම කොටසක හැඟීමක් අලලා ලියපු කෙටි කවි දෙකක් විතරයි මිත්‍රයා

  1. නෑ මට තව එහාට දැන ගන්න තිබබා නම් කියලා හිතුණා. දෙකකින් නතර කෙරුවහම ලෝබයි වගේ දැනුණා

  1. @Black Puma - අපි ඉතිරි ටික ඉදිරියට තියමු..ස්තූතියි එච්චරටම රසවින්ඳනම්

  1. නියමයි ජනා.. කවි පිළිතුරක්ම දාන්න දැන් ඉඩකඩ අඩුයිනේ බං..

  1. අවංකවම පළමු කවිය වඩා ලස්සනයි.

  1. @දිනේෂ් - ඒකනේ බං..සෑහෙන්න කාර්යබහුල වෙලානේ

    @වර්ෂා - එහෙමද..ස්තූතියි වර්ෂා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්