twitter rss

ඉමක් නැති තැන..

:::ලිපි වර්ගය:::

සුදු පිරුවට හීන හිමකැට
නිදි සුවය ලද කියතෝවට
ආදරයේ හීන අරගෙන
නුඹ එනවද
දෙවෙන්දොර සං
තාම මග 
බලන් ඉන්නවා මං


 

brought to you by
  1. සුබකි මල් පිපෙන
    හීතල තමබොචි සොහොනෙ පස් යට
    නිදා ඉන්නව මං
    නොරිකො නුඹ කවද හරි දවසක
    මං හොයා එනකම්...!!!

    -දෙවෙන්දොරා-

  1. වැලලුනද ජීවිතය
    නොමේරුනු පස් යටට
    නොමැරුණිය පෙම් පුවත
    රකින තුරු මේ මතක

    - නොරිකෝ -

  1. සිත් පොතේ කැටි කෙරු
    දුර ඈත නුඹ දෙපල
    හැර දමා නොයන වග
    සහතිකයි සදහටම

  1. ආදරයේ මුල් අකුරු
    රැඳුන ජීවිතය ලඟ
    හැරදාම යන්න වුනි
    පෙම් කෙරූ ජීවිතය

    - ස්තූතියි බැලැක් පූමා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්