twitter rss

ඉමක් නැති තැන..

:::ලිපි වර්ගය:::

සුදු පිරුවට හීන හිමකැට
නිදි සුවය ලද කියතෝවට
ආදරයේ හීන අරගෙන
නුඹ එනවද
දෙවෙන්දොර සං
තාම මග 
බලන් ඉන්නවා මං


 

brought to you by
  1. සුබකි මල් පිපෙන
    හීතල තමබොචි සොහොනෙ පස් යට
    නිදා ඉන්නව මං
    නොරිකො නුඹ කවද හරි දවසක
    මං හොයා එනකම්...!!!

    -දෙවෙන්දොරා-

  1. වැලලුනද ජීවිතය
    නොමේරුනු පස් යටට
    නොමැරුණිය පෙම් පුවත
    රකින තුරු මේ මතක

    - නොරිකෝ -

  1. සිත් පොතේ කැටි කෙරු
    දුර ඈත නුඹ දෙපල
    හැර දමා නොයන වග
    සහතිකයි සදහටම

  1. ආදරයේ මුල් අකුරු
    රැඳුන ජීවිතය ලඟ
    හැරදාම යන්න වුනි
    පෙම් කෙරූ ජීවිතය

    - ස්තූතියි බැලැක් පූමා

  1. Slot Games - jtmhub.com
    JT Video 사천 출장안마 Games. JTG Video Games. JTG Video 익산 출장마사지 Games. JTG Video Games. JTG Video Games. 성남 출장안마 JTG Video Games. JTG Video Games. JTG Video Games. JTG Video Games. JTG Video 상주 출장마사지 Games. JTG Video Games. JTG Video Games. JTG Video 삼척 출장안마 Games. JTG Video Games.

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්