twitter rss

දුහුවිලි කුමරිය

:::ලිපි වර්ගය:::
 
 
සිහිනෙන් සිහිවන
සිනහව හින්දම
නින්දද නොමැතිව
මං අද තනිවම
හුලඟට හුරුනැති
ඉමදිය මංකඩ
නුඹේ සිනා ගෙන
බලා හිඳී අද
 
 


brought to you by
  1. මතකයක් එක්ක බලාගෙන ඉන්න එකත් වෙලාවකට අපූරුයි බං..

  1. ඇත්ත බං දිනේෂයා..මතකය එක්ක ඉන්න එක ඇතැම්විට වේදනාකාරී වුනත් මතකය එක්ක ජීවත්වීම විඳවීමක් නෙවෙයි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්