-
ඉංග්‍රිසි පොතේ හිටපු "මුරු" ව මතක් උනා.....
-
අඩේ මේ පිටු ටික ස්කෑන් කරලවත් මූණු පොතට දාන්න ඕන ......
-
" සොයාගත හැකි වනු ඇත
මුණු පොතේ
පිටු අතර"
ඒ කියමනනම් ලස්සනයි.. ඇත්ත අපි ඉගෙන ගත්ත ඒ සොදුරු පරිසරය දැන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා...
-
ඔව් යාළුවනේ බොහොම ස්තූතියි..සාමා අමර වගේම ඉංග්‍රීසි පොතේ හිටපු තාරෝ,මුරූ,ඈන් වගේ චරිත සැබෑ ලොවේ නොදුටුවත් අපේ හිතේ තවමත් රැඳිලා ඉන්නවා..නමුත් අද අන්තර්ජාලයට පමණක් කියවීමේ කලාව හා මතක පරාසය සීමාවුනු නව පරම්පාරාවේ අභාග්‍යය ගැන කියන්න පුළුවන් හොඳම විදිය මේකයි කියලා මම හිතනවා
-
Anonymous October 25, 2011 at 11:06 AM
සාමා අමර සිටියත් අයියණ්ඩියේ අදත්
සල් ගස එතනමයි නොසිටියත් කිසිත්
මූණුපොතයි සාමයි අමරයි පෙම්බැද සිටිත්
පොතපත කුණුබක්කියේ අද අරුමකුත් නැතිත්
-
සහතික ඇත්ත..අද වෙන දේවල් හැටියට ඒක ගැන එක්පැත්තකින් අරුමයකුත් නෑ
ඔබේ ලස්සන පදපෙල තුළින් සුන්දර ළමා කාලයේ මතකයට අරන් ගියා. සාමා, අමර විතරක් නොවේ මුල් කාලයේ ගණිතය, ඉංග්‍රීසි පොතේ හිටි රාණිලා, රාජුලා තව මතකයි. පොත් පිටුවල සුවඳ දැනුනි.