පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
7 months ago
ඇත්ත දිනේෂ් සහෝදරයා..ඔබට මට අමතක කරලා වසා දමන්න බැරි මතක පොත් තිබෙනවා
හදවතට තුරුළු කරගත්තු..
අපි හෑමෝටම අමතක කරන්න බෑරි මතකයන් තියෙනවා අය්යේ.
තුරුළු කර හදවතට දිනපොත
සුසුමන් හෙලමි පෙර දවස සිහිකර
අතීත සුවඳ මුසුවුන ඒ පිටු අතර
ඇවිදිමි සිහිනයෙන් මෙන් ඒ අතීතෙට
කතාව පිළිගන්නවා නංගි
කවද හරි අපිට ඉතුරු වෙන්නෙත් ඔය පොත විතරයි නෙ....
ඒ පිටු අතරෙ අපේ සමීපත්මයන්ගෙ වෙන්වීම් වලදි ඒවට වෙන් වෙන ඉඩ ප්‍රමාණය ගොඩක් වැඩියි....
ලස්සනයි..
මේ මතක පොතේ පිටුනම් කවදාවත්ම අමතක කරන්න බැරි වේවි..