පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
1 year ago
හුදෙකලාව හඬන යුවතිය විප්පයෝගයෙන් හෝ පශ්චාත්තාපයෙන් හැඬීමෙන් එයත් කලකිරීමට හේතුවක් විය..ස්තූතියි දිනේෂ සහෝදරයා..දැන් කවියට වැඩි සැලකිල්ලක් නැති කාලේ කවිය වෙනුවෙන් ඉන්නවට ස්තූතියි
තව එකක් අඩුයි.බහු පුරුෂ සේවනය කරන ස්ත්‍රී ප්‍රණියෙක්....
නිර්මාණාත්මකයි යාළුවා.. හුදෙකලාව හඩන යුවතියක් නිසා මොකද කළ කිරුනේ?? අනිත් කාරණානම් පැහැදිළියි..