twitter rss

අභිනික්මනට පෙර..

:::ලිපි වර්ගය:::

දුටුවෙමි
සතර පෙරනිමිති

හුදෙකලාව හඬන
යුවතියක්..

බහු ස්ත්‍රී සේවනයේ
පුරුෂ ප්‍රාණයක්..

පහරකන පාවහන් යුගලෙන්
වංචාකාර සැමියෙක්..

රුව වරුණ මුදලට මනින
රූබර විලාසිනියක්...

ඉන් ඉක්බිති
කළකිරුණි කුලගෙය


brought to you by
  1. නිර්මාණාත්මකයි යාළුවා.. හුදෙකලාව හඩන යුවතියක් නිසා මොකද කළ කිරුනේ?? අනිත් කාරණානම් පැහැදිළියි..

  1. හුදෙකලාව හඬන යුවතිය විප්පයෝගයෙන් හෝ පශ්චාත්තාපයෙන් හැඬීමෙන් එයත් කලකිරීමට හේතුවක් විය..ස්තූතියි දිනේෂ සහෝදරයා..දැන් කවියට වැඩි සැලකිල්ලක් නැති කාලේ කවිය වෙනුවෙන් ඉන්නවට ස්තූතියි

  1. තව එකක් අඩුයි.බහු පුරුෂ සේවනය කරන ස්ත්‍රී ප්‍රණියෙක්....

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්