twitter rss

සැලෝලයිට් සිහිනය..අතරමග

:::ලිපි වර්ගය:::

වරුවක් සිත ලඟ නතරවෙලා
තරුවක් ලෙස ඉන්න
වැස්සක් වී අහසින් වැටිලා
පින්නක් වී දැවටෙන්න

නෙත්මානයේ රුව දසුන් මවා
හදමානයේ නැවතී ඉන්න
සිසිලක් වී හද සලිත කරවනා
මතකයේ ඔබේ රැඳෙන්න

එක වරක් ඉඩදෙන්න
හද ස්වරයට ඉකිබිඳින්න
ඒ ස්වරයේ කියෙවෙනා 
එකම වදන දැනගන්න



brought to you by
  1. ම්ම්ම්ම්ම්....ලස්සනයි...

  1. ස්තූතියි මිත්‍රයා හැමදාම වගේ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්