පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
7 months ago
සිහින සුළගට ගලන
ඉර එළිය විදගන්න
පරණ සිහිනය අතැර
අලුයමට ඉඩ දෙන්න..
සිහින තබාගෙන හිත මත
අලුයමක ජීවිතය දකින
සිතක තනකම මැදින
නිහඬ බව රකිමි මම..
ගොඩක් ස්තූතියි තරූ.
සුළඟ රැගෙන යන හීන
ඉරු එලිය සිහිගන්වන සඳ
තනිකම මැදින් ජීවිතය
අලුයම පිලිගනිමි හදවතින්ම...
ගොඩක් ස්තූතියි වර්ෂා සහෝදරී
හ්ම්ම්...
ගොඩක් කාලෙකින් ජනරඟගේ කවි සංකල්පනාවක් කියෙවුවේ..
@හිම හංසි - හ්ම්ම්
කාලය කරයි සුව
සිහිනෙන් තැලුනු හද
අපූරුයි !
@දිනේෂ් - කෙටි විරාමයකින් පසුව තමයි සහෝදරයා ඔක්තොම්බරය දිහාවට හුලං හමන්නේ..කාලෙකින් වුණත් ආයෙත් මතක් වුනා සිතුවිලි පලස
@රසික - කාලෙකට පස්සේ රසික සහෝදරයා..බොහොම ස්තූතියි
නූඹ නොපෙනුනත් සිහින...
ලස්සනයි හැම රෑක...
උදෑසන තනිකමට...
පුරුදු වෙමි නිහඩවම....
ලස්සනයි...පද ටික..