හැල්මේ දුර පියාඹා යන විට අහසරිදුමක් සිත පිරේ වළකන්නෙද කෙලෙසකවදා එයිද පතනා ලස්සන දවසනිවනින් නිවී නිවනා සසරේ පවස
හැල්මේ නිබඳ සිත දිව්වද සතර කොණරිදුම් මතින් සතහට නිති දුක් ගෙනෙනඑයි නුදුරින් සොඳුරු දිනයක් දුක නිවනනිවනින් නිවී සැනහෙන දුක් දිවි ගමන
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
හැල්මේ දුර පියාඹා යන විට අහස
රිදුමක් සිත පිරේ වළකන්නෙද කෙලෙස
කවදා එයිද පතනා ලස්සන දවස
නිවනින් නිවී නිවනා සසරේ පවස