පිළිතුරු තැපෑලෙන්
-
ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්රකාශ කිරීම ආරම්භවුණා.
ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්ය
සේවකයන්ට...
6 months ago
@ශෂී - ස්තූතියි බං..වැඩක් නෑ බං..ඩිලීට් කරලා දාපන්..නිකන් ලතැවිල්ල විතරයි..
අන්තිම ආදරණිය කථනය හිතට වැදුනා ජනා අයියේ.
can i get this and post my blog pl.
Sachindra Devanarayana
@මදාරා - ස්තූතියි නංගි..ඒක සැබෑ ආදර කථනයක් වුන නිසා වෙන්න ඇති..
@සචියා - of course dear friend
ගොඩාක් ලස්සනයි. හදවතට දැනෙන්නම ලියල අදහස්නම් කියාගන්නට බැරි තරම්.....
ඉක්මනින් ගලන සෙනෙහස
ඉක්මනින් නිමා විය හැකි
බව සිතේ තියන්
දුර ඉගිලුණා නම් සෙනේ...
කොතෙක් වේදනා දැනුනද
දහක් කටු කොහොල් මැද වුව
දෙපා තබා යනු හැකි වෙයි
සුපෙම් මාවතේ!
@අසිත - හෘදයාංගම ආත්ම කථනයක් මිත්‍රයා..ස්තූතියි වචන ගොන්නට
@වර්ෂා - දෙපා නගන සුපෙම් මාවතේ
නොදැනෙන නොහැඟෙන සුවඳට
ඉකි නොගසන හද තනිවම
කියාවි මා ආදරේ බව තව
මගේ ලඟත් තියනවා එකතු කරපු එස් එම් එස් හරි හුඟක් :)
ලස්සනයි ජනා