twitter rss

යථාර්ථය...

:::ලිපි වර්ගය:::

දැන දැනම 
අයිති නොවන බව නුඹ
ලංව හිඳ
මගේ හිත
රවටාගනු බැරි වන්
යන්නට පියවර
තබන කල්හි
ඔබ දෙනෙත්
ඇරයුම් කරනු ඇයි
යලි යලිත්

brought to you by
  1. වෙන්න ඇති නේද? මමනම් දන්නේ නෑ හරියටම

  1. නොහැගේ මට
    කිමද කියන්න
    ආදරේ තවම
    ඔය දෙනෙත් වල
    මා වෙනුවෙන්ම...

  1. යන්න දෙන්න බැහැ ලෝබයි
    යන්න ගියොත් කවදාවත්
    එන්නෙම නැහැ
    නුඹ සත්තයි..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්