වටිනවා..ලස්සනයි :)))))))))))))
ස්තූතියි පබළු...
ඔහොම යාලුවො හිටියෙ ඒ කාලේ තමා ........දැන් නම් හොයා ගන්න ලේසි නැහැ .......සිරාවට ලියලා තියනවා .........
බොහොම ස්තූතිය කල්හාර සහෝදරයා..ඒක ඇත්ත.අද ඒවගේ යාළුවෝ හොයන එක නොමල ගේ කින් අබ සොයනවා වගේ
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
වටිනවා..ලස්සනයි :)))))))))))))