-
ස්තූතියි...යාළුවා..මට මේ ගීති කියන නම හොඳට හුරුයි වගේ
-
Anonymous May 31, 2011 at 10:22 AM
ගීත් බ්ලොග් අවකාශයේ යන යන තැන හමුවෙන කෙනෙක්...ඒ තරමට කියවනව. ඒ තරමටම පුංචි හරි කමෙන්ට් එකකුත් ලියලමයි යන්නේ...ගීත් අපි කාටත් දිරිය දෙන කෙනෙක්....
ලිහිණියා ..හැම වෙලමෙ දුකින්මයි ඉන්නේ....
-
ඒක ළිහිණියාගේ උරුමේ වෙන්න ඇති..නැත්නම් ඒක ළිහිණියගේ අනන්‍යතාව වෙන්න ඇති..බොහොම ස්තූතියි සහෝදරිය අදහස් දැක්වූවාට..ඒ වගේම මගේ කවි පැල්පතට ආදරයෙන් පිළිගන්නවා
-
තවම හඩන නුඹේ සිත ලගට
රහසින් ඇවිත් හිමිහිට
ආදරේ බව අහසක් උසට
මුමුණන්න හිතයි මට..
-
මුමුණන්න හිත ඇතිමුත්
බයයි මසිතට
හඬාවියි නුඹ යලිත්
උහුලන්න බැරි ලෙසට
ස්තූතියි දිනේෂ සහෝදරයා
-
ලස්සනයි .........
-
ස්තූතියි කල්හාර
-
එයාට කියා ගන්න වචන නැති වුනාට එයාගේ හිතේ හැඟීම් මේ වගේම ඇති.
-
හිතේ හංඟාගෙන ඉන්න දුක කියාගන්න හිත ඉඩ නොදීමම හිතට වදයක් වෙන්න ඇති..ස්තූතියි කැමීලියා මල
Nice,,,,,:)