twitter rss

කවිකාරියට..

:::ලිපි වර්ගය:::
18 Sep 2011

නෙත් දෑල සීතලෙන් ගැහෙනා
පාළු යාමයේ
හිතගාව පෙම්කතා නොලියන්
සොඳුරු මියැසියේ

හිතගාව පෙම්කතා ලියනා
මිහිරි රාත්‍රියේ
මල්යාය එකලුවී කියාවි
මගේ ආදරේ

මේ පාළු නිම්නයේ ගෙවනා
අඳුරු ජීවිතේ
හඳපාන සේ දිලී තියේවි
නුඹේ ආදරේ

brought to you by
  1. ලස්සනයි යාළුවා කවිය... මොකද පහුගිය ටිකේ වැඩිය ලිය උනේ නැත්තේ??

  1. ස්තූතියි යාළුවා..පහුගිය ටිකේ තාක්ෂණය දැඩිලෙස බාධා කලා ඒ වගේම අධික වැඩ රාජකාරි..

  1. දිදුලන නුබේ ඔය පෙම් කතාවට සුබ පතන්නම් අය්යේ.ලස්සනයි කවි ටික

  1. පාළු නිම්නයට හපානක් පමණක් නොවී
    ජීවය ගෙනෙන හිරැ දෑලක් ලැබෙන්නට
    සුභ පැතුම්..

  1. ස්තූතියි යාළුවනේ..පැතුම් ගොඩක් එක්වුණාම සඵල වෙනවා සිකුරුයිලුනේ

  1. ආදරේ තමා හැමදාමත් ජීවිතේ කියන දේ එලිය කලේ .......

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්