twitter rss

විච්ඡේදනය

:::ලිපි වර්ගය:::


සතියක පටන්
දැඟලුව ගැලවෙන්නට
මගේ තනි හිත

දැම්මා අද උදේ
මහනාම පාලමෙන්
නිල්වලා ඟගට

brought to you by
  1. ඒක තමයි වතුර බොර පාට :p

  1. මොකද මේ හදිස්සියේම උනේ????

  1. @පබලු - ඒ බොර පාටට තනි හිතකට වගකියන්න බෑ..දෙනියායෙන් පටන් ගත්තම කීයක්නම් තනි හිත් නිල්වලා ගඟට දවසකට දානවා ඇත්ද? ඒ හැම එකක්ම තොටමුණෙන් මුහුදට නොවැටුණාට..ස්තූතියි පබලු

  1. @දිනේෂ් - හදිස්සියෙම හිත කළකිරුණා..තනි හිත ගැනම..ස්තූතියි දිනේෂ් හැමදාම මගේ කවි රසවිඳිනවා නේ

  1. කවුරු හරි ඇහිද ගනීවි
    ඔබේ ඔය තනි හිත
    ඇහිද ගෙන ආදරෙන්
    බලාගනිවි මතු දින

  1. වඩා හොඳයි ගහගෙන යාමා
    ඉන්දියන් සාගරයට
    බලාගන්නට රැගෙන
    පාරනවාට වඩා..

    තෑන්කස් රුවී නංගි

  1. මල කෙලියයි මොකක්ද මේ කරලා තියෙන්නෙ, දැන් කොහොමද හිතන්නෙ, හිත නැතුව .........

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්