හිමි නොවෙනා අතීතයසිතියමක් කරගෙන මගටසිහින මැවූ හෙට දවසසැබෑවක්ම කරගන්නසුබ පතන්නම් ඔබට
ගොඩක්ම ලස්සනයි..
ස්තූතියි යාළුවනේ
මතක තියාගෙන මොනා කරන්නද .......
හැකි නොවූවද මකනු මතකය පෙරැහිමිනොවුනු අතීතයපමණි දුක්බර මතකයක්ගන්න ලෙස පහන එයතනන්නට නව ලොවක්අනාගත සුන්දර...ලස්සනයි දේවා අයියේ...
අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....කවියට ලැදි හිතසදා අමරණීයයි....
හිමි නොවෙනා අතීතය
සිතියමක් කරගෙන මගට
සිහින මැවූ හෙට දවස
සැබෑවක්ම කරගන්න
සුබ පතන්නම්
ඔබට