twitter rss

නුඹේ මතකය..

:::ලිපි වර්ගය:::

හිමිනොවන අතීතයේ සිට
හිතනොඑන අනාගතයට
පියවර මැන්නෙමි...
තබන තබන පියවරක් පාසා
දකින් දකින තොටුපලක් පාසා
රැගෙන ගිය එකම දෙය
නුඹේ මතකයයි..
අමතක කරන්නට බැරි..

brought to you by
  1. හිමි නොවෙනා අතීතය
    සිතියමක් කරගෙන මගට
    සිහින මැවූ හෙට දවස
    සැබෑවක්ම කරගන්න
    සුබ පතන්නම්
    ඔබට

  1. ගොඩක්ම ලස්සනයි..

  1. ස්තූතියි යාළුවනේ

  1. මතක තියාගෙන මොනා කරන්නද .......

  1. This comment has been removed by the author.
  1. හැකි නොවූවද මකනු මතකය පෙ‍රැ
    හිමිනොවුනු අතීතය
    පමණි දුක්බර මතකයක්
    ගන්න ලෙස පහන එය
    තනන්නට නව ලොවක්
    අනාගත සුන්දර...
    ලස්සනයි දේවා අයියේ...

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්