අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
-
රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ
වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ
විදුහල්පතිවරුන් වි...
3 months ago





කාට ඇමතුවද
මම ඔබ ගැන නොදනිමි
වචනයක්වත් නොකීවේ
නොපබඳින බවට කවක්
කීවිට
කවියෙකුට කවියක් නොපබන්දින්න
නොහැකි බව දන්නා නිසා මැයි
හමුවේවි යසොදරාවෙක්
උදව්වක් දෙන්න ඔබටත්
මේ සසරින් එගොඩ වෙන්න
හද සිරකර සිටියත්
ඇය වෙනුවෙන්ම
එගොඩ වේවි ඔබ දිනක
පිළිතුරු කවියක් ඔබ ලියාවි
සමහර විට
මට නොතේරෙන
අපබ්‍රංස බාශාවකින්
කමක් නැත.
ඔහේ තිබුනාවේ
එයත් මතකේ තබාගන්නම්
මා වෙනුවෙන් බැඳුනු
අකුරු පේලියක් ලෙසටවත්....