නිවැරදි තැන සිටගන්නට බිය නොවන්න - To kill a Mockingbird (1962)
-
1930ට ආසන්න කාලවකවානුක කියන්නේ ඇමරිකාව ඇතුලේ වර්ගවාදී ගැටුම් ඉතා දැඩි
විදිහට උද්ගතවෙමින් තිබුණ කාලයක්. කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකානු සුදු හම ඇති
ජනතාව ගෙන...
2 months ago
කාට ඇමතුවද
මම ඔබ ගැන නොදනිමි
වචනයක්වත් නොකීවේ
නොපබඳින බවට කවක්
කීවිට
කවියෙකුට කවියක් නොපබන්දින්න
නොහැකි බව දන්නා නිසා මැයි
හමුවේවි යසොදරාවෙක්
උදව්වක් දෙන්න ඔබටත්
මේ සසරින් එගොඩ වෙන්න
හද සිරකර සිටියත්
ඇය වෙනුවෙන්ම
එගොඩ වේවි ඔබ දිනක
පිළිතුරු කවියක් ඔබ ලියාවි
සමහර විට
මට නොතේරෙන
අපබ්රංස බාශාවකින්
කමක් නැත.
ඔහේ තිබුනාවේ
එයත් මතකේ තබාගන්නම්
මා වෙනුවෙන් බැඳුනු
අකුරු පේලියක් ලෙසටවත්....